ඇත්තටම ගූගල් ඇඩ්සෙන්ස් ගන්න ට්‍රයි එකක් දෙන්න ඇති නේද හැමෝම........ ගොඩක් බ්ලොග් කරන අය ට්‍රයි කරන්නෙ ගූගල් ඇඩ්සෙන්ස් තමන්ගෙ බ්ලොග් එකට දාගන්න..... හැබැයි මේකෙ සීන් එක තමා සින්හල බ්ලොග් වල්ට ඇඩ්සෙන්ස් සපෝට් කරන් නැති එක... ඇඩ්සෙන්ස් වලින් විතරමද සල්ලි හොයන්න පුලුවන්????? නෑ තව ගොඩක් ඇඩ් නෙට්වර්ක් තියෙනව ඇඩ්සෙන්ස් වලටත් වඩා හොඳ,,,,, අද අපි ගෙනාවෙ අන්න ඒ වගේ ඇඩ් නෙට්වර්ක් එකක් මේකෙ නම තමා BidVertiser මේකත් ඇඩ් සෙන්ස් වගේම තමා හැබැයි ඇඩ්සෙන්ස් වගේ බොරු ලයින් නෑ......
ඇඩ්සෙන්ස් ගන්න ගියාම සති ගනන් බලන් ඉන්නයි...... ඩොමේන් අරන් දුක් විදින්නයි කේස් ගොඩයි..... මේකෙ එහෙම නෑ මේකෙ තියෙන්නේ ඔයාල බ්ලොග් එකේ ඇඩ් එක දාල බලන් ඉන්නයි...... ඒ කිවුවෙ මේ නෙට්වර්ක් එකේ තියෙන හොදේ තමා ඔයාගෙ බ්ලොග් එකට විසිටර්ස්ල ආවාමත් එයාල අපිට සල්ලි ගෙවනව..... දැන් මන් කියන්නම් මේ නෙට්වර්ක් එකෙන් අපිට සල්ල හොයන්න පුලුවන් විදි ගැන
මේකෙන් ඔයාලට පුලුවන් ඔයාගෙ බ්ලොග් එකේ ඇඩ් දාල සල්ලි හොයන්න
ඇඩ් දාන විදි ගොඩක් තියෙනව
- e-bay ඇඩ් දාන පුලුවන්
- පොප්-අප් ඇඩ් දාන්න පුලුවන් --- සල්ලි හොයන්න හොදම විදිය මේක තමා
- slider එකට ඇඩ් එකක් දාන්න පුලුවන්---- මේ විදිය ගොඩක් හොඳයි සල්ලි හොයන්න.... හැබැයි මේකෙන් ඔයාගෙ බ්ලොග් එකට එන විසිටර්ස්ල ටිකක් විතර අපහසුතාවට පත් වෙනව
ඔයාල තීරනය කරන්න මොකද්ද හොඳම විදිය කියල මම ගොඩක් රෙකමන්ඩ් කරනව සින්හල බ්ලොග් කරන අයට ඔයාගෙ බ්ලොග් එකෙත් මේ වගෙ ඇඩ් එකක් දාල දවසකට අමතර ගානක් හොයාගන්න කියල.... ඔයාලට කියන්න තියෙන්නෙ ඔන්න ඔයෙ පහළ තියෙන බැනර් එක ක්ලික් කරල සයිට් එකේ register වෙලා අද ඉදන්ම සල්ලි හොයන්න
No comments:
Post a Comment