ලිපි ගොනුව

Showing posts with label පොඩි පොඩි දේවල්. Show all posts
Showing posts with label පොඩි පොඩි දේවල්. Show all posts

Sunday, April 19, 2015

මෙන්න එහෙනං අලුත්ම ඇන්ඩ්‍රොයිඩ් ඇප් රොත්තක්ම

මෙන්න කොල්ලනේ අපි ගෙනාව අලුත්ම ඇන්ඩ්‍රොයිඩ් ඇප් රොත්තක්ම...... අලුත්ද පරනද කියලනම් හොයන්න එපා කොහොමහරි රොත්තක්ම තියෙනව,,,,,,,,,,,, එක එක ඇප් ගේම්ද අරවද මේවද ඕන පු** සත දහයයි කියන්න වගේ මෙන්න ඩවුන්ලෝඩ් කරලම බලා ගන්න යන්න පහල ලින්ක් එකෙන් මේවමෙහෙම දුන්නෙ ඇයි දන්නවද මේව කොමාට ඉන්ස්ටෝල් කරලත් ගැහුවහැකිනෙ

                                          ඔක්කෝම බා ගන්න මෙතන ක්ලික් කරන්න

Saturday, April 18, 2015

පොඩි පොඩි ගේම් ගහමුද

ඔන්න කොල්ලනේ ගෙනාව චූටි ගේම් එකක් ඔය ලොකු ලොකු ගේම් හැම වෙලේම ගහන්න බෑනෙ......... පොඩි කම්මැලිකමක් ආව වෙලාවට ලොකු ගේම් ගහන්න හොඳ නෑ ඒ වෙලාවට ගහන්න ඕනෙ පොඩි ගේම් එකක්
මොකද අපි ලොකු ගේම් ගහන්නෙ කම්මැලි නැති වෙලාවටනෙ නේද............. මමනම් එහෙමයි ඔයාලත් එහෙම ඇති නේද කොහොම හරි කමක් නෑ අපි ගෙනාව පොඩි බයික් ගේම් එකක් ........ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් කොච්චර පොඩිද කිව්වොත් මෙගාබයිට් 14 යන්නකො එහෙනම් පහල ලින්ක් එකෙන් ගිහිල්ල ඔයාලම ඩවුන්ලෝඩ් කර ගන්න

                                                     Nuclear Bike game



Referral Banners අපි ගියා එහෙනම් මේ වගේම තව පෝස්ට් එකකින් ආයෙත් සෙට් වෙමු හොදේ