ලිපි ගොනුව

Showing posts with label ඉන්ටනෙට් ට්‍රික්ස්. Show all posts
Showing posts with label ඉන්ටනෙට් ට්‍රික්ස්. Show all posts

Friday, February 6, 2015

ගූගල් ලොක්කගෙ නොදන්නා වැඩ කෑලි...................

අපි හැමදාම ගූගල් පාවිච්චි කරනව නේද ඒත් අපි කවරමදාකවත් හිතුවෙ නැති දේවල් ගූගල් එක්ක අපිට කළහැකියි. අදා ගෙනාව පෝස්ට් එක අන්න ඒ ගැනයි බලන්නකො එහෙනම් මේ වැඩකෑලි ඔයත් දන්නවද කියල

  • ඔයාට පුලුවන් ගූගල්ව ටයිමරයක් විදියට පාවිච්චි කරන්න 

         ගූගල් එකේ මේ විදියට ටයිප් කරල වෙන්නෙ මොකද්ද බලන්න "set timer to 12 minutes 12 seconds"

  • ඕනෙම දවසක් ගැන ගූගල්ගෙන් අහන්න එයා ලොවෙත් උත්තර දෙයි 

  • ඔයාට ඕනෙම අහාරයක් ගැන සසදල බැලුවැකි

         ඒකට මෙහෙම ටයිප් කරල බලන්න "rice vs bread"


  • ගූගල් එකේ  Google gravity  කියල ගහල එන ලින්ක් එකට යන්න 
  • ගූගල්ව කැල්කියුලේටරයක් විදියට පාවිච්චි කරන්න 
  • do a barrel roll කියල ගහල බලන්න 
  • ඕනෙම වචනෙක තේරුම හොයන්නත් ගූගල් දන්නව define කියන වචනෙ මුලින් ගහල ඔයාලට ඕනෙ වචනෙ ගහල බලන්න 
  • ඕනෙම ෆ්ලයිට් එකක් යන වෙලාව බලා ගන්න පුලුවන් 
  • ඕනෙම රටක වෙලාව බලන්නත් පුලුවන්
  • සින්හල ඇර අනිත් ඕනෙම භාෂාවක වචනයක් ඔයාට පරිවර්තනය කරල දෙයි 
  • එකඑක රටවල ෆිල්ම් පෙන්නන වෙලාවත් හොයල දෙනව