Showing posts with label Latest Films. Show all posts
Showing posts with label Latest Films. Show all posts

Sunday, May 17, 2015

ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් 7

අපි ඔයාලට කිවුවනෙ ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් 7 ෆිල්ම් එකේ හොද කොපියක් ආපු ගමන් ඔයාලට හොයල දෙනව කියල මෙන්න එහෙනම් පොරොන්දුව ටිකක් දුරට ඉස්ට කලා ඇයි ටිකක් දුරට මොකද මේ වීඩියො ෆයිල් එක ගොඩක් කොලිටි වගේම ගොඩක් ලොකුයි 2gb විතර තියෙනව මොනා කරන්නද ඉතින් පොඩි කොපියක් එනකන් මේක බලන්න අපි ඉස්සෙල්ල දුන්නු එකට වඩා මේක 10 ගුණයක් කොලිටී හොදේ.......

මෙන්න ලින්ක් එක           Fast 7

Wednesday, April 15, 2015

ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් 7 හොද කොපියක් ගේනකන් මෙන්න ලෝ කොලිටි එකක්

හැමෝම බලන් හිටියෙ ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් රිලීස් වෙනකන්නෙ.......මේ මාසෙ 2වෙනිද ෆිල්ම් එකනම් රිලීස් උනා ඒත් තාම හොඳ කොපියක්නම් එලියට ආවෙ නෑ.... එහෙනම් මෙන්න හොද කොපියක් එනකන් අපි ගෙනාව ලෝ කොලිටි එකක්

                                               Fast and furious 7
                                                   

මෙතනට ගිහිල්ල ෆිල්ම් එකේ ට්‍රෙලර් එක බලන්න Click here

ඉස්සෙල්ලාම කියන්න ඕනෙ මේ ෆිල්ම් එකට ටොරන්ට් ලින්ක් ගොඩක් තියෙනව ඔයාලට හොඳයි කියල හිතෙන එක ඔයාල ඩවුන්ලෝඩ් කර ගන්න,,, තාමත් මේ ෆිල්ම් එකට ලින්ක් එකක් බයිස්කෝප්.කොම්  වෙබ් අඩවියෙ  පලවෙලා නෑ e