බලන්නකෝ මෙන්න මෙහෙම කෙල්ලො ඉන්නවද කියල ඔය එක එක ජනප්‍රිය කාටූන් වල ඉන්න ලස්සන බෝනික්කො වගේ කෙල්ලො ඇත්තටම ඉන්නවනෙ,,,,, මෙයාල ඉටි රූපද ඇත්තම අයද කියල ඔයාල තීරණය කරන්න බලන්නකෝ පහළ තියෙන ෆොටෝ ටික
කොහොමද වැඩේ මෙයාල ගැන ඔයාලට කියන්න තියෙන දෙයක් ක්මෙන්ට් කරන්න.. ආයෙත් මේ වගෙ සුපිරි පෝස්ට් එකකින් සෙට් වෙමු
No comments:
Post a Comment