අපි හැමදාම ගූගල් පාවිච්චි කරනව නේද ඒත් අපි කවරමදාකවත් හිතුවෙ නැති දේවල් ගූගල් එක්ක අපිට කළහැකියි. අදා ගෙනාව පෝස්ට් එක අන්න ඒ ගැනයි බලන්නකො එහෙනම් මේ වැඩකෑලි ඔයත් දන්නවද කියල
- ඔයාට පුලුවන් ගූගල්ව ටයිමරයක් විදියට පාවිච්චි කරන්න
ගූගල් එකේ මේ විදියට ටයිප් කරල වෙන්නෙ මොකද්ද බලන්න "set timer to 12 minutes 12 seconds"
- ඕනෙම දවසක් ගැන ගූගල්ගෙන් අහන්න එයා ලොවෙත් උත්තර දෙයි
- ඔයාට ඕනෙම අහාරයක් ගැන සසදල බැලුවැකි
ඒකට මෙහෙම ටයිප් කරල බලන්න "rice vs bread"
- ගූගල් එකේ Google gravity කියල ගහල එන ලින්ක් එකට යන්න
- ගූගල්ව කැල්කියුලේටරයක් විදියට පාවිච්චි කරන්න
- do a barrel roll කියල ගහල බලන්න
- ඕනෙම වචනෙක තේරුම හොයන්නත් ගූගල් දන්නව define කියන වචනෙ මුලින් ගහල ඔයාලට ඕනෙ වචනෙ ගහල බලන්න
- ඕනෙම ෆ්ලයිට් එකක් යන වෙලාව බලා ගන්න පුලුවන්
- ඕනෙම රටක වෙලාව බලන්නත් පුලුවන්
- සින්හල ඇර අනිත් ඕනෙම භාෂාවක වචනයක් ඔයාට පරිවර්තනය කරල දෙයි
- එකඑක රටවල ෆිල්ම් පෙන්නන වෙලාවත් හොයල දෙනව
No comments:
Post a Comment