Thursday, April 23, 2015

කොහොමද exam වලට මෙහෙම උත්තර ලිව්වොත්

කොහොමද කොල්ලනේ මෙන්න අපි ආයෙත් ගෙනාව සුප්ප පෝස්ටුවක්......... මේ අපේ රට මොකද්ද........????මූට පිස්සුද??? මේ යකෝ ලංකාවනෙ...... අපේ ලංකාව ගැන කිව්වොත් අපේ සීයා කොල්ල කාලෙත් ලංකාව දියුණු වෙමින් පවතින රටක්ලු,,,,,,ඔව් ඉතින්......... අපේ තාත්තා කොල්ලා කාලෙත් ඕක ඔහොමමයි.....හරි ඉතින් දැන් මට මොකද්ද කරන්න කියන්නෙ??? අහපංකො ඉස්සෙල්ල දැන් අපේ පරම්පරාව තියෙන්නෙ ලංකාව තාමත් දියුණු වෙනව නේද ????// අපේ රට දියුණු වෙලා ඉවර වෙන පාටක් නෑ මේ කපේදි............

දැන් මචං මේක අහපංකො.... කොහොමද ලංකාවේ exam මාරම දියුණුවක් තියෙනව නේ හැම දාම ලංකාවේ මොකක් හරි exam එකක්නේ,,,,,, මටනම් හෙටත් exam එකක් තියෙනව,,,,, මොන කෙහෙල්මලක් තිබුනත් අපේ බ්ලොගියට එන කොල්ලො කෙල්ලො සෙට් එක අමතක කරන්න පුලුවන් ඈ අන්න ඒකයි exam වලට ඕන රෙද්දක් වෙච්චදෙන් කියල සුප්ප පෝස්ටුවක් අරං ආවෙ,,, මේකත් හොයා ගත්තෙ අන්තර්ජාලෙන්ම තමා
 මේකෙ තිබ්බෙනම් exam වලට සපයපු ලෝකෙ තියෙන හොඳම උත්තර 25 කියල පට්ට උත්තර තියෙන්නෙ බලලම ඉන්නකො


























Sunday, April 19, 2015

ගැහැණු පිරිමින්ට වඩා කල් ජීවත් වෙනවලු

ගැහැණු පිරිමින්ට වඩා කල් ජීවත් වෙනවලු

එහෙම වෙන්නෙ කොහොමද..... පිරිමි තමා වැඩිපුර කල් ජීවත් වෙන්නෙ,,,,,, ඔය උඩින් දාල තියෙන ටෝක් එක මන් දැක්කෙ අන්තර්ජාලෙ තිබ්බ තවත් අඩවියකින් මාත් වැඩිය ගනන් ගත්තේ නෑ කතාව හැබැයි ටිකක් කියවන් යනකොට මට තේරුනා කතාවෙ පොඩි ඇත්තක් තියෙනව කියල,,,,, බලන්නකො එහෙනම් ලෝකෙ ගෑනු ජනගහණය වැඩි වෙන්නේ ඔය පහළ තියෙන ඒව හින්ද වෙන්නත් බැරි නෑ





















වැඩේ ඇත්ත වගේ නේද පෝස්ට් එක හොදනම් අපේ ෆේස්බුක් පේජ් එකට ලයික් එකක් දාල පහළ තියෙන කමෙන්ට් බාර් එක දැන් දවස් ගානක ඉඳන් නිකන් වේලෙනව අන්න ඒකෙත් මොනාහරි කොටලම යන්න