එහෙම වෙන්නෙ කොහොමද..... පිරිමි තමා වැඩිපුර කල් ජීවත් වෙන්නෙ,,,,,, ඔය උඩින් දාල තියෙන ටෝක් එක මන් දැක්කෙ අන්තර්ජාලෙ තිබ්බ තවත් අඩවියකින් මාත් වැඩිය ගනන් ගත්තේ නෑ කතාව හැබැයි ටිකක් කියවන් යනකොට මට තේරුනා කතාවෙ පොඩි ඇත්තක් තියෙනව කියල,,,,, බලන්නකො එහෙනම් ලෝකෙ ගෑනු ජනගහණය වැඩි වෙන්නේ ඔය පහළ තියෙන ඒව හින්ද වෙන්නත් බැරි නෑ
වැඩේ ඇත්ත වගේ නේද පෝස්ට් එක හොදනම් අපේ ෆේස්බුක් පේජ් එකට ලයික් එකක් දාල පහළ තියෙන කමෙන්ට් බාර් එක දැන් දවස් ගානක ඉඳන් නිකන් වේලෙනව අන්න ඒකෙත් මොනාහරි කොටලම යන්න
No comments:
Post a Comment