Monday, May 18, 2015

GTA SAND AND REAS android version

මෙන්න අපේ ඇන්ඩ්‍රොයිඩ් වැඩ්ඩන්ට නියම බඩුවක් ගෙනාව..... GTA SAND AND REAS android version
ඔව් ඒක තමා මේ පාර අපි ගෙනාවෙ........ අපි ඒ කාලෙ ගහපු පට්ට පට පට ගේම් එකක් හින්ද මට හිතුන මේක ඔයාලටත් දෙන්න ඔන්න එහෙනම් පහල ලින්ක් එක ඔයාල ඩව්න්ලෝඩ් කරල ඉන්ස්ටෝල් කරල ගහල මටත් විස්තරේ කියන්න මොකද මං ඔය ඇන්ඩ්‍රොයිඩ් ගැන වැඩිය දන් නෑ ඇත්තම කියන්න එපැයි

මෙන්න බා ගන්න             GTA SAND AND REAS android version

මේ තියෙන ලින්ක් එකෙන් ගියාම ඔයාල යන්නෙ තවත් සයිට් එකකට අන්න ඒකෙ කියල තියෙනව හරියටම මේ ගේම් එක ඔයාල ඉන්ස්ටෝල් කරගන්න ඕන කොහොමද කියල...... සමාවෙන්න ඕනෙ මෙහෙම රස්තියාදු කෙරුවට මොකක් හරි අවුලක් තියෙනම් ඕනම වෙලාවක් කමෙන්ට් කරන්න............. අපි ගියා එහෙනම්


No comments:

Post a Comment