Wednesday, February 4, 2015

කොළඹ එදා හා අද තත්ත්වය බලන්න ආසද.............


ඔන්න අපි අදත් ලස්සන පෝස්ට් එකක් අරන් ආවා ඉස්සෙල්ලාම මන් කියන්න ඕනෙ මන් මේ පෝස්ට් එකට අදාළ පොටෝස් ඔක්කෝම ගත්තෙ නෙත් fm වෙබ් සයිට් එකෙන් ඒ නිසා මේ පෝස්ට් එකේ සම්පූර්ණ ගෞරවය නෙත් එකේ ටීම් එකට යනව හරි එහෙනම් වැඩේ පටන් ගමු බලන්නකො කොළඹ අද තත්ත්වයයි එදා තත්ත්වයයි

ජනාධිපති මාවත 



පරණ පාර්ලිමේන්තු වටරවුම 


කොටුව



ගාලු මුවදොර පිටිය 



කොල්ලුපිටියේ Scots Kirk දේවස්ථානය




ලිප්ටන් වටරවුම 




කොහොමද සීන් එක පිස්සු හැදෙනව නේද තවත් මේ වගෙ සුපිරි පෝස්ට් එකකින් හම්බු වෙමු 








No comments:

Post a Comment